Subscribe via RSS Feed Connect with me on LinkedIn Connect with me on Flickr

Featured Articles

  • යහපාලනය රටක සමාජ ආර්ථීක සංවර්ධනයට ඉතා වැදගත් – ගාල්ල වැඩබලන දිස්ත්‍රික් ලේකම්

    යහපාලනය රටක සමාජ ආර්ථීක සංවර්ධනයට ඉතා වැදගත් – ගාල්ල වැඩබලන දිස්ත්‍රික් ලේකම්

    යහපාලනය ක්‍රියාත්මක නොමැති රටක සමාජ, ආර්ථීක ප්‍රශ්න ඇතිවන බවත් නීතිය හා සාමය බිඳිවැටී මානව හිමිකම් උල්ලංගනය වන බවත්, සමාජ අසාධාරණය ඇතිවන බවත් ගාල්ල දිස්ත්‍රික්කයේ වැඩබලන දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවැසීය. යහපාලනය ඇතිකරලීමේදී අල්ලස සහ දූෂණය සමාජයෙන් අවම කළ යුතුයැයිද එමෙන්ම තොරතුරු දැනගැනීමේ අයිතිය අර්ථවත් කළ යුතු යැයිද බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවැසීය. වැඩබලන දිස්ත්‍රික් ලේකම්වරයා [...]

  • ප්‍රාදේශිය යහපාලනය පිළිබඳ අත්පොත එළි දැක්වේ

    ප්‍රාදේශිය යහපාලනය පිළිබඳ අත්පොත එළි දැක්වේ

    ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් සකස්කරන ලද ප්‍රාදේශිය යහ පාලනය පිළිබඳව අත්පොත එළිදැක්වීම ජනවාරි මස 12 වන බ්‍රහස්පතින්දා පෙරවරු 9 ට යක්කලමුල්ල ප්‍රාදේශිය සභාවේ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. මෙම අත්පොත එළි දැක්වීමේ අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික්කයේ වැඩබලන දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර, දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස් චන්දිම මුහන්දිරම්, අම්බලන්ගොඩ නගර සභාවේ නගරාධිපති අනුර ප්‍රදීප්, යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවේ [...]

  • පාලනයේ ජනතා වගකීම

    පාලනයේ ජනතා වගකීම

    එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී දිනය සමරමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය සංවිධානය කළ ජාතික සුපිළිපන් ප්‍රණාම – 2011 උළෙලේ ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගීවෙමින් ජයන්ත ධනපාල මහතා පැවැත්වූ කතාව. එක්සත්් ජාතීන්ගේ දූෂණ විරෝධී දිනය සමරමින් පැවැත්වෙන ජාතික සුපිළිපන් ප්‍රණාම උළෙල වැනි වැදගත් අවස්ථාවකට මට ආරාධනා කිරීම ගැන මුලින්ම මගේ ස්තුතිය ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය වෙත [...]

  • ” සම්භාෂණ ” මහජන සංවාද මණ්ඩපය

    ” සම්භාෂණ ” මහජන සංවාද මණ්ඩපය

    ”අද පළාත් පාලන ඡුන්දයත් දේශපාලන පක්‍ෂ අනුව සටන් කරන, අතිවිශාල මුදල් සම්භාරයක් වැයකරන මැතිවරණයක් බවට පත් වී තිබෙනවා. වර්තමානයේ ඡුන්දය කියන්නේ බිස්නස් එකක්. ලංකාවේ පළාත් පාලන ආයතන වලට ඉතාම වැදගත් ඉතිහාසයක් තිබුණා. 1977 ට පෙර පැවති ගම්සභා ක‍්‍රමය යටතේ ගම්සභාවට පත් වුණේ ගමේ සිටින ඓන්ද්‍රීය නායකයෝයි. ඒ මිනිස්සු එදා ඡුන්දෙ ඉල්ලූවෙ බයිසිකලයෙන් ගිහින්. ගම්වැසියෝ ඔවුන් [...]

  • ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ට විශාල කාර්යභාරයක් ඉටු කළ හැකියි

    ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ට විශාල කාර්යභාරයක් ඉටු කළ හැකියි

    අවබෝධයෙන් යුත් තීරණ ගැනීමට හැකි වාතාවරණයක් ශී්‍ර ලාංකික ජනතාවට ඇතිකරලීම සඳහා විශාල කාර්යභාරයක් ගවේෂණාත්මක මාධ්‍යවේදයට සිදු කළ හැකි යැයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශී්‍ර ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය විජය ජයතිලක මහතා පැවසීය. ශී්‍ර ලාංකිකයන්ට මනා අවබෝධයකින් යුක්තව තීරණගැනීමට ඇති ඉඩකඩ සීමිත බවත් එයට හේතුව තොරතුරු නිසි ලෙස ඔවුන් වෙත ගලායෑමක් නොවන නිසා බවත් හෙතෙම කීය. ගවේෂණාත්මක [...]

  • ප්‍රවෘත්ති (more)

  • කොරියානු විභාගයට අයදුම්කරුවන් තෝරා අවසන්

    කොරියානු විභාගයට අයදුම්කරුවන් තෝරා අවසන්

    කොරියානු රැකියා සඳහා තෝරා ගැනීමට පෙර පවත්වනු ලබන කොරියන් භාෂා ප‍්‍රවීණතා විභාගයට පෙනී සිටීමට අවශ්‍ය අයදුම්පත් ලබාගැනීම සඳහා විශාල පිරිසක් ඉදිරිපත් වී ඇතත් ඒ සඳහා දේශපාලන සුදුසුකම් මත විභාගයට පෙනී සිටිය යුතු අයදුම්කරුවන් තෝරා නිම කොට ඇති බව විදේශ සේවා

    August 18, 2011 | 0 comments | View Post

  • ආසියානු චෞර රාජ්‍ය තරගාවලිය

    ආසියානු චෞර රාජ්‍ය තරගාවලිය

    අල්ලස්‌ කොමිසම දත් නැති කොටියකු හා සමාන බව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා කියයි. දූෂණ හා වංචා පිළිබඳව හෙළිදරව් කිරීම සඳහා ඇති කරන ලද වෙබ් අඩවියක්‌ විවෘත කිරීමේ අවස්‌ථාවට සහභාගි වෙමින් ඒ බව සඳහන් කළ හිටපු අගවිනිසුරුතුමා 1954 දී

    August 18, 2011 | 0 comments | View Post

  • අල්ලස්‌ පනත සංශෝධනය කළේ කවුරු රැකීමටද?

    අල්ලස්‌ පනත සංශෝධනය කළේ කවුරු රැකීමටද?

    1954 අල්ලස්‌ පනත සංශෝධනය කිරීම නිසා අල්ලස්‌ හෝ දූෂණ චෝදනා පරීක්‍ෂා කිරීම පිළිබඳ කොමිෂන් සභාව බල රහිත ආයතනයක්‌ වී ඇත. ඊට අවශ්‍ය පරිදි ක්‍රියා කිරීමේ බලය නැති බවද හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා සඳහන් කළේය. ඒ මහතා මේ බව

    August 18, 2011 | 0 comments | View Post

  • රේගුවේ ඇස් වසා සිමෙන්ති තොගය පැන්නුවේ කොහොමද? – විශේෂ පරීක්ෂණයක්

    රේගුවේ ඇස් වසා සිමෙන්ති තොගය පැන්නුවේ කොහොමද? – විශේෂ පරීක්ෂණයක්

    ප්‍රමිති සහතිකයක් ලබා නොගත් සිමෙන්ති වෙළෙඳ පොළට නිකුත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව පරීක්ෂණ ආරම්භ කර තිබේ. ජාතික සමූපකාර මණ්ඩලය පකිස්තානයෙන් ආනයනය කළ සිමෙන්ති තොගයක් ජාතික සමුපකාර මණ්ඩල ගබඩා සඳහා ශ්‍රී ලංකා රේගුව නිකුත් කර ඇතත් ප්‍රමිති සහතිකය නොමැතිව වෙළෙඳ

    August 17, 2011 | 0 comments | View Post

  • බාල පෙට්‍රල් ගෙන්වීම ගැන අල්ලස්‌  කොමිසමට පැමිණිල්ලක්‌!

    බාල පෙට්‍රල් ගෙන්වීම ගැන අල්ලස්‌ කොමිසමට පැමිණිල්ලක්‌!

    බාල පෙට්‍රල් ගෙන්වීම සම්බන්ධව වහා පරීක්‍ෂණයක්‌ කරන මෙන් ඉල්ලමින් අල්ලස්‌ හා දූෂණ කොමිසමට පැමිණිල්ලක්‌ ඉදිරිපත් කිරීමට එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා තීරණය කර ඇත. මෙම පැමිණිල්ල අද පෙ.ව. 10.00 ට අල්ලස්‌ හෝ දූෂණ කොමිසමට භාරදීමට නියමිතය. දිවයින

    August 17, 2011 | 0 comments | View Post

  • බත් පැකට්‌ ලියාපදිංචියෙනුත් මුදල් ගසා කෑමක්‌

    බත් පැකට්‌ ලියාපදිංචියෙනුත් මුදල් ගසා කෑමක්‌

    බත් පැකට්‌ වෙළෙඳපළට නිකුත් කරන ආයතන හා පුද්ගලයන් නොමිලයේ ලියාපදිංචි කළ යුතු වුවද ඇතැම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල විවිධ මිල ගණන් නියම කරමින් ඔවුන්ගෙන් මුදල් අය කර ගන්නා බවට පැමිණිලි ලැබී ඇතැයි කොළඹ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. කොළඹ නගරයෙන් පිට

    August 17, 2011 | 0 comments | View Post

  • Other Recent Articles